මේ සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පරික්ෂණ පවත්වනු ලබන අතර රුපියල් දෙදහසේ මුදල් නෝට්ටු වල ඇති අනුක‍්‍රමික අංකය P 67799159 වේ.
රුපියල් දෙදහසේ මුදල් නෝට්ටු ගනුදෙනු කිරිමේදි මෙම අංකය සඳහන්ව ඇත්නම් එය ව්‍යාජ මුදල් නෝට්ටුවක් විය හැකි බැවින් එය ළගම ඇති පොලිස් ස්ථානයට භාරදෙන ලෙස පොලිස් මූලස්ථානය ජනතාවගෙන් ඉල්ලයි.
රුපියල් දෙදහසේ නෝට්ටු මුද්‍රණය කර ගනුදෙනු කිරිමට යොදා ගෙන ඇති බවට සැකකෙරෙන නිසා රුපියල් දෙදහසේ නෝට්ටු භාවිතා කිරීමේදි දිය සලකුණ, පැහැය ආදිය පිළිබඳ විමසිලිමත් වන ලෙසද පොලීසිය ජනතාවට දැනුම්දෙයි.
0 comments:
Post a Comment