Saturday, October 26, 2013


ඔන්න මම අද ඔයාට ගොඩක් වැදගත් වෙනදෙයක් ගේනවා. මම මේ කියන්නේ යන්නේ ෆ්බ් එකේ ඉන්න ඔයාට ගොඩක් වැදගත් වෙන දෙයක්.  මම මේ කියන යන එකෙන් ඔයාට පුළුවන් ෆ්බ් එකේ චට් කරද්දී ඔයාල චට් කරන කොට තියන, Seen & Typing කියන දෙකම Block කරන්න පුළුවන්. මේක ඔයලාට ගොඩක් වැදගත් වේවි කියල මම හිතනවා හරි අපි එහෙනම් වැඩේට බහිමු.
 මේක Google Chrome එකට extension එකක් විදියට තමා Add වෙන්නේ.  මේක පුළුවන්  Google Chrome වලට පමණි.
මම මේ කියන විදියට කරන්න.
මුලින්ම මෙතනින් extension එක Download කර ගන්න.
Download

හරි දැන් තමා වැඩේ පටන් ගන්නේ. මම මේ කියන විදියට කරන්න.

දැන් ඔයාල  Google Chromeඑකේ මම මේ පහල දීල තියන ලින්ක් එකට යන්න.

chrome://extensions/

(එකේ Addres bar එකට paste කරලා Enter කරන්න.)

ඊට පස්සේ extension තියන Page එකක් ඒවි. දැන් ඔයාල Download කර ගත්තු  extensions එක ඒ extensions කියන එකට ඇදල දාන්න. (Drag & Droup )ඊට පස්සේ Install කරනද අහනවා. එතකොට Install කරන්න.  පස්සේ පහල Image එකේ වගේ පෙනේවි.
දැන් මේ ඉහල Image එකේ වගේ පෙනේවි. ඊට පස්සේ Chrome එකට පහල Image එකේ වගේ පෙනේවි.
හරි දැන් වැඩේ හරි. දැන් ඔයාලට ඕනි වෙලාවට මේ Page එකේ තියනවා වගේ ඕනි වෙලාවට On කර ගන්න . ඕනි නැති වෙලවාට Off කර ගන්න. ඔච්චර තමා.

Source :- http://weblankanet.blogspot.com

0 comments:

Post a Comment