පේනවනේ ..?
Rar Password:soft-stores.com
Download කරගත්තා නම් ෆොල්ඩර් එකක් ඇති Windows 8.1 Pro&Enterprise
කියලා. එකට යන්න. දැන් ඉන්ස්ටොල් කරලා තියෙන්නේ Windows 8.1 Enterprise නම්
For Windows 8.1 Enterprise ෆොල්ඩර් එකටත් , ඉන්ස්ටොල් කරලා තියෙන්නේ
Windows 8.1 Professional නම් For Windows 8.1 Professional කියන ෆොල්ඩර්
එකටත් යන්න. දැන් පහල තියෙන විදියට කරගෙන යන්න වරද්ද ගන්නේ නැතුව..01.
මුලින් Internet Connection එක ඩිස්කනෙක්ට් කරන්න.
02.
C:\Windows\System32\spp කියන තැනට ගිහින් tokens කියන ෆොල්ඩර් එක tokens-bak කියලා Rename කරන්න.
දැන් ඩවුන්ලොඩ් කරගත්තු තැන තියෙන tokens කියන ෆොල්ඩර් එක එතනට කොපි කරන්න.
03.
C:\Windows\SYSWOW64\spp කියන තැනට ගිහින් tokens කියන ෆොල්ඩර් එක tokens-bak කියලා Rename කරන්න
දැන් ඩවුන්ලොඩ් කරගත්තු තැන තියෙන tokens කියන ෆොල්ඩර් එක එතනට කොපි කරන්න.
04.
C:\Windows\System32\spp\store\2.0\cache කියන ෆොල්ඩර් එකට ගිහින්
"cache.dat" කියන ෆයිල් එක ඩිලිට් කරන්න.
05.
C:\Windows\System32\spp\store\2.0 කියන ෆොල්ඩර් එකට ගිහින් tokens.dat කියන ෆයිල් එක tokens.datbak කියලා Rename කරන්න.
දැන් ඩවුන්ලොඩ් කරගත්තු තැන තියෙන tokens.dat කියන ෆයිල් එක එතනට කොපි කරන්න.
06.
දැන් ඉන්ටර්නෙට් කනෙක්ට් කරන්න.
දැන් This PC (My Computer) රයිට් ක්ලික් කරලා සිස්ටම් ප්‍රොපටිස් යන්න.. ඔයාට එතකොට පෙනෙයි දකුනු පැත්තේ යට කෙරවලෙන් Active Windows කියලා තියෙනවා. එතනින් ගිහින් අර කලින් ගිය ෆොල්ඩර් එකෙ තියෙන SN.txt කියන ෆයිල් එකෙ තියෙන කී එක දෙන්න..
පැහැදිලි මදි නම් විඩියෝ ෆයිල් එකක් ඇති ඩවුන්ලෝඩ් කරපු ෆයිල් වල. එක බලන්න.. එකෙ තියෙනවා පියවරෙන් පියවර කරන හැටි..
Source :- http://soft-stores.blogspot.com
0 comments:
Post a Comment