Thursday, October 24, 2013

මේ කියන්න යන්නෙ ගොඩක් දෙනා පාවිච්චි කරන ලැප්ටොප් හා ඩෙස්ටොප් පරිගනක වල තියන LCD තිරය පිරිසිදු කරන්නෙ කොහොමද කියලා.මේක ගොඩක් දෙනාට අවශ්‍ය මොකද ගොඩක් අය දන්නෙ නෑ මේක කරන්නෙ කොහොමද කියලා.මේක කරන විදිහ මම අද හරියටම කියලා දෙන්නම්.

ගොඩක් දෙනා හිතනවා පරිගණක තිරය පිහිදාන්න වතුර යොදා ගන්න හොද නෑ කියලා නමුත් ඒක බොරු කතාවක්, වතුර යොදා ගත්තට කිසිම අවුලක් වෙන්නෙ නෑ.නමුත් වතුර යෙදීමේදී මේ පිලිබදව සැලකිලිමත් වෙන්න ඕනෙ.මෙහෙම කියලා දුන්නට හරි යන්නෙ නෑ පහල බලන්නකො පියවරත් එක්කම කියලා දෙන්නම්.

1 පියවර - සිහින් රෙදි කැබැල්ලක් ගන්න.
2 පියවර - එයට වතුර තවරන්න.වතුර බේරෙන්න දාන්න එපා , ලාවට   තවරන්න.

3 පියවර - දැන් බය නැතුව පිහිදාන්න....

කොහොමද හොදයි නේද වැඩේ පියවර 3න් ඉවරයි.මේකත් කියන්න ඕනෙ, ගොඩක් දෙනා කඩේ තියන එක එක දියර වර්ග මේකට යොදා ගන්නවා.ඒකට කමක් නෑ නමුත් ඒවෑ මේවා නොතිබිය යුතුයි.
  • ammonia
  • ethyl alcohol
  • acetone
  • ethyl acid
  • methyl chloride
    source :- http://pctrickslokaya.blogspot.com
 

0 comments:

Post a Comment