මෙන්න site එක.
utorrent වැනි software නැතුව online ක්‍රමයට torrent බාමු.
අපි torrent file download කරගත්තම ඒකෙ
තියන ඒක බාගන්න utorrent,bittorrent වගේ softwares ඹන වෙනවා.ඒත් මේ site
එකෙන් එහෙම ඕන වෙන්නෙ නෑ මේක online ක්‍රමයට download කරලා දෙන වෙබ් සේවයක්
මේක කරන්න තියන්නෙ මෙම වෙබ් අඞවියට ගිහින් register වෙන්න ඉට පස්සෙ අපි
torrent download කරහම download වෙන්නෙ පොඞි Kb file එකක් ඒක මේකට upload
කරලා කෙලින්ම torrent එක ඇතුලේ තියන දේ ඒ කියන්නෙ අපට අවශ්‍ය files ටික
download කරගන්න පුලුවන්.
මෙන්න site එක.
මෙන්න site එක.
0 comments:
Post a Comment