Tuesday, October 29, 2013

virus guard එක නිසා machine එක shlow වෙලාද? නැත්තනම් virus වලින් නියම ආරක්ෂාවක් ලැබෙන්නෙ නැද්ද? මෙන්න එහෙමනම් ඒකට නියම වැඩක්. මේක ගැන ගොඩක් අයනම් දන්නෙ නැතුව ඇති. ඒ නිසා පොස්ට් එක හොඳට කියවන්න.. අපි මුලින්ම  බලමු මේකෙ තියෙන්නෙ  මොන වගේ features ද කියල?

                            1.Prevent all viruses and malwares
                            2.Surf the internet safely and eliminate unwanted                                  traces
                            3.Protect your privacy
                            4.Eliminate system downtime and maintenance                                    costs
                            5.Reboot to restore your system back to its                                            original state.

තවත් වැදගත්ම වැඩ කීපයක්ම මේකෙන් අපිට කරගන්න් පුලුවන්.. 

                                            1.Maintain system free from malcious activity                                       and unwanted changes
                             2.Test softwares and games instalations in safe                                      enviroment
                             3.protect against unwanted changes by shared                                       user

                                  තවත් මොනාද ඉතින් ..ආයෙ එකෙන්ම සුපිරි බාණ්ඩයක් තමයි shadow defender කියන්නෙ..ඔයාලට පේනවනෙ මේකෙන් අපිට virus guard එකකින් නොලැබෙන ආරක්ෂාවක් ලැබෙනව කියල.. 
                                  මෙන්න මෙහෙමයි මේකෙ වෙන්නෙ..ඔයලගෙ පරිගණකයෙ shadow defender ස්ථාපනය කලාම ඔයාලගෙ පරිගණකය shadow mode එකට යනව.. එතකොට ඔයාල පරිගණකයෙන් මොන වැඩක් කලත් ඔයාලා ඉන්නෙ safe enviroment එකක.පරිගණකය shlow වෙන්නෙත් නෑ..  අපි හිතමු අපේ අතින් නොදැනිම virus එකක් double click කරල run උනා කියලා.. කිසි අවුලක් නෑ.. maechine එක restart පාරක් දාපු ගමන් ඔයාගෙ system එක තිබුන තත්වෙටම එනවා.. කිසිම අවුලක් නෑ..

                                     තවත් මොන කතාද එහෙනම්. මෙච්චර ලොකු වැඩක් කරල දුන්නට මේකෙ තියෙන්නෙ 2.7mb වගේ.. use කරලම බලහල්ලකො වෙනස කොහොමද කියල.. හරි දැන් අපි බලමු මේකෙන් කොහොමද අපි වැඩ ගන්නෙ කියල.. මම පහලින් screen shot add කරන්නම් ඒක ලේස්යි.. 

1. මේ විදියට seting හදාගන්න.. කැමතිනම් password එකක් දෙන්නත් පුලුවන්.. 
2.Mode seting එක මේ විදියට සකසගන්න.. 
හරි දැන් ඉතින් ඔයාලගෙ පරිගණකය shadow mode එකට පත් වෙලා ඔයාලට නියම ආරක්ෂාවක් දේවී.. අපි හිතමු ඔයාලගෙ මොනා හරි tool වලින් කරන වැඩක් හරි ඕනම වැඩක් shadow mode එකෙන් ඉවත් කරන්න ඕනනම් පහල විදියට ඒකෙ path එක add කරන්න..
 shadow mode එකෙන් අයින් වෙන්නෙ මෙන්න මෙහෙම.. 
   ඔන්න එහෙමනම් ඔයාලට වැඩේ කෙරෙන තාලෙ කියල දුන්නා.. කරල වෙනස බලන්න.. පහලින් download ලින්කුව දෙන්නම් serial key එකත් එක්කම.. like එකකුයි comment එකකුයි දාගෙනම යන්න එහෙනම් ජය වේවා... 
download shadow defender setup
download shadow defender serial key.txt

Source :- http://dszsite.blogspot.com



0 comments:

Post a Comment