මදුරුවන් පලවා හරින සොෆ්ට්වෙයා එකක්!
ඔයාලා කොම්පියුටර් එකේ මොකක් හරි වැඩක් කරකර ඉන්නකොට මදුරුවො කන එක ලොකු කරදරයක් නේද?ඉතින් ඒකට හොඳම විසඳුම තමයි මේ සොෆ්ට්වෙයා එක මෙකෙන් වෙනදේ තමයි මේ,
මදුරුවන්ට ඇහෙන ශබ්ද වල සංක්‍යා තයට වඩා වැඩි අගයක ශබ්ද සංක්‍යාත ත්මයි මිනිස් කනට ඇහෙන්නෙ ඉතින් මේ සොෆ්ට්වෙයා එකෙන් කරන්නෙ අන්න ඒ මදුරුවන්ට ඇහෙන සංක්‍යාතයේ ශ්බ්ද නිකුත් කරන එකයි මේ ශ්බ්ද මඩුරුවන්ට ඇහෙන කොට උන්ට ඒ අවට ඉන්න බෑලු!
මේ සොෆ්ට්වෙයා එක මං වගේ කොම්පියුටර් එක අසල ජීවිතය ගෙවා දමන අයටනම් හොඳ බඩුවක් පහල තියෙන ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්ට!
http://anti-mosquito.blinkweb.com/
0 comments:
Post a Comment