Tuesday, October 22, 2013

ඔබේ ෆෝන් එකේ එක කොටසක් පමනක් කැඩුනුවිට එය සම්පුර්නෙන් ඉවත්කරන්න වෙනවා නේද.
නැතිනම් අපේ ෆෝන් එකේ මොකක් හරි අඩුවක් දැනුනොත් එය මාරුකරන්න හිතෙනවා නේද.
අලුත් එකක් ආවමත් තියන එක විසිකරන්න හිතෙනවා නේද.. 
මේ හැම දෙයකින්ම වෙන්නෙ අප පරිසරයට ඉතාමත් විශ සහිත ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එකතු වීමයි.
ඉතින් අපට මෙය නවත්වන්න බැරිද..? 
More :- http://ne.neucly.com/news.php?cat=news_3&id=56 

0 comments:

Post a Comment